දත්ත හා තොරතුරු (Data and Information)
ICT වල දී අපට නිතර ඇහෙන දෙයක් තමා දත්ත හා තොරතුරු කියන්නේ. දත්ත (data) කියන්නේ කිසිදු විදියකට සකස් නොකර ගත් අකුරු(letters), numbers ,රූප( Images ) වගේ දේවල්. මේවා අපි සකස් කරපු නැති නිසා දත්ත දිහා විතරක් බලල අපිට දෙයක් ගෙන හොද අදහසක් ගන්න බෑ. මේ දත්ත කිසියම් ආකාරයකට සකසා ගත්තොත් ඒවාට අපි තොරතුරු(information) කියනවා. නිදසුන : class එකක් ගත්තොත් students ලා 50 ක් ඉන්නව හිතමු. ඒ අතරින් students ලා කිහිප දෙනෙක්ගේ marks ගත්තොත් රවී - 34,78,56,80 පුබුදු- 56,78,45,90 මේ දිහා බලලා ඔයාගේ mind එකට පැහැදිලි අදහසක් ආවද? නැහැ නේ.එත් අපි මේ data use කරලා table එකක් හදා ගතහොත් ඊට ලොකු idea එකක් ඔයාට ඒවී. Name Maths Science English History Total Average Ravi 34 78 56 80 248 62 Pubudu 56 78 45 90 269 67.25 මේ table එක බැලුවම students ලා ගේ marks ,subjects ,average ,total values ගැන බ...