Posts

Showing posts from August, 2018

දත්ත හා තොරතුරු (Data and Information)

Image
 ICT වල දී අපට නිතර ඇහෙන දෙයක් තමා  දත්ත හා තොරතුරු කියන්නේ. දත්ත (data) කියන්නේ කිසිදු විදියකට සකස් නොකර ගත් අකුරු(letters), numbers ,රූප( Images ) වගේ දේවල්. මේවා අපි සකස් කරපු නැති   නිසා දත්ත දිහා විතරක් බලල අපිට දෙයක් ගෙන හොද අදහසක් ගන්න බෑ. මේ දත්ත කිසියම් ආකාරයකට සකසා ගත්තොත් ඒවාට අපි තොරතුරු(information) කියනවා.  නිදසුන : class  එකක් ගත්තොත් students ලා 50 ක් ඉන්නව හිතමු. ඒ අතරින් students  ලා කිහිප දෙනෙක්ගේ marks ගත්තොත් රවී - 34,78,56,80 පුබුදු- 56,78,45,90 මේ දිහා බලලා ඔයාගේ mind එකට පැහැදිලි අදහසක්   ආවද? නැහැ නේ.එත් අපි මේ data    use  කරලා table එකක් හදා ගතහොත් ඊට ලොකු idea  එකක් ඔයාට ඒවී. Name Maths Science English History Total Average Ravi 34 78 56 80 248 62 Pubudu 56 78 45 90 269 67.25 මේ table එක බැලුවම students  ලා  ගේ marks ,subjects ,average ,total values ගැන බ...

හැඳින්වීම

Image
IT , Information Technology කියන්නේ අද ගොඩක් fields වල use වෙන ඒ වගේම ඉදිරියට වර්ධනය වන field එකක් .ඉතින් IT ගැන දැන ගන්න කැමති ඔයාල වෙනුවෙන් basic IT ගැන පුංචි blog එකක් කරන්න හිතුව.මේක O/L කරන නංගිලා මල්ලිලා වගේම IT   ගැන     ඉගෙන ගන්න කැමති ඕනි   කෙනෙකුට   help එකක්   වේවි   කියල මන්   හිතනවා . . ඔයාල අහල ඇති IT සහ ICT කියල words දෙකක්. මේකේ පොඩි වෙනසක් තියනවා. තොරතුරු තාක්ෂණය කියන්නේ පරිගණක(computers), ජාලකරණය(networking), මෘදුකාංග(softwares) සහ වෙනත් උපකරණ භාවිතා කරන සමස්ත කර්මාන්තයක්. තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තු ,සමාගම විසින් ඩිජිටල් තොරතුරු ගබඩා කිරීම, සැකසීම, ලබා ගැනීම සහ ආරක්ෂා කිරීම සඳහා වගකියනවා . මෙම කාර්යයන් ඉටු කිරීම සඳහා පරිගණක, servers, සහ ආරක්ෂක යාන්ත්රණයන් තියනව . තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තු වල සේවය කරන අය බැලුවොත් පද්ධති පරිපාලකයන් ( system administrators), දත්ත සමුදා පරිපාලකයින් (database administrators), වැඩසටහන්කරුවන් ( programmers), ජාල ඉංජිනේරුවන් (network engineers) සහ තොරතුරු තාක්ෂණ කළමනාකරුවන් (IT ma...